වැල් වටරම් නෑ , සෝබන නෑ , වැඩේ කෙරුණා. අවශ්‍ය දැනුම දුන්නා . නියමයි.
ලේසි..පහසුයි ...ආච්චි අම්මා..කියා දෙන විදිය...බොහොම ස්තූතියි ...ආච්චි අම්මා
අනේ අත්තම්මෙ හරිම රසයි. කියපු විදියටම හදල බැලුවා. අම්මත් ගෙදර නැති වෙලේ මල්ලිටයි තාත්තටයි රහට කන්න හදල දෙන්න පුළුවන් උනා. තෙරුවන් සරණයි !! ❤
දකුණේ ඇබුල් තියල් ගොඩක් රසයි.👍❤
මම අත්තම්මා ගෙන් බලාගෙන මේ හදන දෙවැනි පාර. හරිම ලේසියි රසයි. ගොඩක් ස්තුතියි ❤
හරිම සැහැල්ලු විදියට කියලා දුන්නා වැඩි විස්තර නෑ.. අත්තම්මටත් බුදුසරණයි.. 🙏
Ane aththatama amma kiyala dena widiya harima asai ahagana inna .harima pehedili
හරිම රස පාටයි. අද මේ විදියට හදලා බලනවා මම.බොහොම ස්තූතියී ඔබට 👍
මම හැදුවා. හරිම රසයි. Thank you!
බුදුසරණයි අත්තම්මෙ.. අත්තම්මගෙ කෑම වර්ග හදාගන්න හරිම ලේසියි. අලුත් පරම්පරාවට මේ දේවල් කියලා දෙන්න ශක්තිය ලැබෙන්න ඕනි අපේ අත්තම්මට.ගොඩක් පිං ඔබතුමියට.
ඔයා කීව විධියට මමත් හැදුවා.මාළු ඇඹුල් තියල්ළමයි ආශාවෙන් රසයි කියල කෑවා.ඔයාට දීර්ඝායුෂ ලැබේවා.
අම්මා මමනම් හරි ආසයි රතුකැකුලු බත් එක්ක ලොකු ලූනු තෙල් දාලා ඇබුල් තියල් එක්ක සම්බෝල .හදන්න දන්නෑනේ මම අම්මා ලස්සනට කියලා දුන්නා නිදුක් නීරෝගී සුව ලැබේවා
දකුණේ ඇඹුල් තියල් මාර රසයි අම්මෙ අපිත් හැදුවා,♥️♥️
ආච්චි අම්මා දකුනෙ කියලා හොදට තේරුනා තේරුනයි.❤ බුදුසරණයි ආච්චි අම්මේ දීර්ඝායුස
නියමයි අම්මෙ, ඔයාට දීගායු..............
අම්මගෙ වීඩියෝ එක බලාගෙන මමත් හැදුවා හරිම රසයි හරිම් ලේසියි බුදු සරනයි අම්මෙ
Man heduwa,1st time harima rasata awa budu saranayi achchi ammee
මමත් හැදුවා හරිම රසයි. බොහොම ස්තූතියි අම්මේ ඔයාට 🙏
Pihiya uda dammeth ne lunu uda dammeth ne harima saralai sthuthi amme
@ShasiniUpeendrika-gv4ou