@Fchuti-l9g

තනි ඇහැට අඩේනවා එදිරි  මුනි මාමේ දැන් මොලේ පැදිලා සුපිරි හොදේ ජයවේවා...🎉🎉😂

@supunsanjeewa7446

අඩෝ අඩෝ මෙච්චර කාලයක් කතාව බැලුවට coment දැම්මේ නෑ ඒත් අද දාන්න හිතුනා ඉස්සරහට කතාව සුපිරියක් වගේ😍

@Imtheboss6905

සංගීතේ කළණ සැලෙනා නුවණ් දහම් වගේ වෙලා😂

@nilunilu6155

අම්මෝ ඔහොම යමු නියමයි ඔය විදිහට කතාව ගියෝත්නම් අනිවාර්යෙන් අසේල මොරවක අසෙනි දෙන්නේ මහිට කියන අය කෝ 🥰🥰🥰🥰

@Sithi-o3e

මහීට ආස අය

@avishkaindurangadilshan2789

අසේලයි සේමිනි කලන වගේ වෙනස් වෙයි වගේ 😊

@siromapriyadarshani9311

මහි පවුල ට සාදාරනයක්කරන්න  හැමදාම   ,කරදරකරන්නඑපා❤❤❤❤❤❤❤❤❤❤

@KasunSanjeewa-v4d

ලස්සන කතාව ❤❤❤❤❤

@lahiruridmal3173

ආසම තැනක් උඩවලව ඩැම් එක ❤

@PVChandrani

අපිත් උඩවලව බන්ට් එක එහා කෙලවරේ ... මන් දැක්ක ශුගර් පාරෙ ඔයලා ශූට් කරනව, බුදුසරනයි ඔයාලට, දැන් නම් කතාව නියමයි, ආසාවෙන් බලන්නෙ❤❤❤

@ruvinimadhurika

අපි එදිරි අවුරුදු ගනක් තිස්සේ කියපු දේ දැන් තමා කරන්නේ කමක් නැ දැන් ඔය ගැම්මෙන් ලියන් යන්ඩ 😊

@Galla-cz1go

අඩො සිසන් 2  සුපිරි චරිතයක් නෙ .අසෙලෙ මොරවක කියන්නෙ තනිකරම පාතාලෙ එක්ක කන්ටැක් තියන් ඉන්න පොරක්❤ අසෙල මොරවක තනිකරම බ්‍රැන්ඩ් එකක්❤

@Mirantharm

ගනේආරච්චි ඇඩි කරන විඳිය තමා මරු, උඩවලවට අලුතෙන් ඇවිල්ලා වගේ. ඒක ආතල් 😂❤

@NilanthiRenuka-u8u

සදුදා වෙනකම් ඉවසිල්ලක් නැ 🤩🤩🤩

@dilushiwejesingha4914

මොකක්  වෙයිද,  මහීට සනීප  වෙන්ඩ   ඉක්මනටම  මහීගේ  ආදරේ  මහීට  විතරයි  අයිති,   මහී  කලනයි  එකතු  වෙලා  කල්පනලගෙ  සෙටි  එකට  ගහන්ඩ  ඕන  සුපිරි👍👍👍👍👍👍👍👍👍👍👍

@ruvinimadhurika

එදිරි මර වැඩ කරන්නේ සදුදා අනේ අම්මො ඔහොම යන් කතාව සුපිරියක් වෙයි.

@dlcjanaka7647

කළණට පුදුම වෙන්න දෙයක් නෑනෙ ගම් පළාතනේ 😁🤭❤️

@tharangalakmali1738

අඩෝ.අඩෝ ඊලග එක තමා හොදම එක 😌❤

@AjantaSara038

කලණ නියමයි නියමයි..
ඕකුන් දෙන්නම හිරේට දාන්න ..ඕනෙ අර මිට්ටා එක්ක
මොරවක නියමයි..💪💪💪💪

@SLWADDA-ou5fo

අදනම් සුන්දරයි ❤. සදුදාට ?😯