මහීට අසෙනිට ආයමත් ප්‍රස්න එපා එදිරි මාමෙි 😊😊😊😊
මහිගේ ගෙදර අය තමයි තිලක්ට හැම දේම කියලා ගිනි තියාගන්නේ තමන්ගේම පවුල
සෙනුරිට මෙයාව ගැලපෙන්නෙ නෑ 🖐️😒
වේද ගෙදර කෙල්ලෝ දෙන්නා.කලන බෙදාගන්න බැරුව.රණ්ඩු වෙයි වගේ😂.එදිරි.අනේ ආයෙනම්.කල්පනලා.මහීලා පලි එපා.😡
හම්මෙ වෙදමහත්තයගෙ ලොකු දූනන් සුපිරි එදිරි මාමෙ ❤
❤අනේ කලනයි අසේනියි මරු... ඒ සහෝදරකමනම් ඉතින්...❤
කලන දැන් ලස්සනයි ඉස්සර මසුරු පාටයි
ඇමති බිරිඳ පුතා මහාපාරට වැටිලද😂😂😂මහාපාරේ ෂූටින්😂ඇයි ගෙදරට කුලී ගෙවලා නැද්ද😅
11:31 රස්සාවක් කරන්න කිව්වම ඔයාලට මාව බරක්ද කියල අහනවා...😂ඒක තමන්ටම හිතිලා කරන්න ඕන දේවල්..
කොහොම උනත් මේ drama eka බලල පරිණත වෙද්දි තේරෙනව කල්පනට වඩා වරද කලේ අසෙනිගෙ අම්මයි තාත්තයි කල්පනට අසෙනිව දෙනව කියලා බැඳීම් ඇති කලේ.. ආ ඒකනේ මන් කිව්වෙ කලනට සිකුර ලබල කියල ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අනේ මේ කලනaaaaaa නිකිනි.. බිනර නොවෙයි බන් තුෂි එයි... ඔන්න අක්ක නගෝ කලනව බෙදා ගන්න බැරුව ඉන්නෙ 🤔 පොඩි doctor ❤️❤️❤️❤️❤️❤️ මේ සෙනුරිට track වගේ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනේ එදිරි ආයෙත් අසනි මහීට කල්පන අසෙලගේ ප්‍රශ්න එපා. අපි අවුරැදු 6ක් එකම දේ බැලුවා. මහීව සනීප කරලා දියුණු කරන්නකෝ මේ season එකේ
මම හරිම ආසයි සංගිතේ ටෙලිනාට්ටියට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අසනි❤ කලන සහොදර බැදි නම් ලස්සනයි....කලන අසනි එකට රගපානකොට හරිම ලස්සන යි ❤❤❤❤❤❤❤❤❤❤
දැන් අවුරැදු 6ක් බලපු ටික ආයෙත් නමි බලන්න.හොඳටම ඇති ඇමතිලගේ විගඩමි බැලුවා.කතාව හරියට ලියන්න බැරිනමි දමල යනවකෝ.
කලනයෝ එකක් ලයින් කරපම් නැත්නම් එකක්වත් නැති වෙයි ඔන්න 😂😂
කතාව ෙම විිදිහට තියනවනමි බලන්නත් අාසයි
sangeethe season 1 ආසම episode එක දෙපාරක් touch කරන් යමු......🤩🤩
නාට්‍ය පිස්සුවක් වෙලා පුධාන නලු නිලියෝ පැත්තට කරලා අපට එපා කරනවා මහි අසෙනි වැඩි කොටස් දෙන්න
@Kpkpriyanthikamani