@bumithaabeyawardena1424

අම්මේ සුදු දෝනිට මල් පොකුරක් විතරක් නෙවේ ඉස්සරහට තව තව දේවල් දෙයි මංජිත හෙවත් කෙවින් 😂😂😂

@DinuDinusha-pq6ih

අනේ සුදු දෝනී😂❤❤❤

@bumithaabeyawardena1424

දැන් ඉතින් සුදු දෝනිය වෙන කොල්ලන්ව  දැක්කහම උණ තමා... කොල්ලෙක් ඉන්නවනේ... 😂😂