පුන් සදක් පායන්නේ මාසෙකට සැරයක් වගේ තමයි අසෙනි මහී ඉන්නෙ🥰
අසේනි අද❤️ලස්සනයි.❤❤❤❤❤❤
අසේනී❤මහී
කාලේකට පස්සේ අපේ කුරුලු ජෝඩුව එකට ඉන්නවා...❤❤❤❤අසනි❤ මහි❤❤
සිත නිදිනැ කවුද බලන්නෙ අදනම් අපේ මහී අසෙනි couple එක wow ❤❤ චේතනා doctor ලස්සන වෙනව එන්න එන්නම..❤️.තුෂි නැතිනම් චේතනා තමයි කලනට❤️❤️ ගැලපෙන්නෙ.. රන්ජන් සහෝ ❤️🩹❤️🩹
ආදරෙයි ❤❤❤❤❤සංගිතෙ ❤❤❤❤❤❤
අසෙනි ❤මහී
අද කොටස නම් හොදියි.මොකද අසෙනි මහි එකට ඉන්න episode එකක් නේ. ❤❤❤❤
අදනමිලස්සනයිඅසෙනි..මහි❤😊😊😊😊
ආත්මි අක්කට වඩා අසෙනි හොදයි කියන අය කෝ😂
ඇති යන්තම් අසිනි❤❤ .මහී❤❤.ඉන්නවා හරිම ලස්සනයි👌👌👌🥰🥰🥰
අමිමෝ අසේනීගෙ ලගින්වත් තියන්නබැ අාත්මිව අසේනි මහී ❤❤❤❤❤👍👍👍
අසී❤මහි
අද නම් ලස්සනයි අසෙනි, මහී එකට ඉන්න නිසා ප්‍රේක්ෂකයන්ටත් සතුටුයි වගේ ❣️❣️❣️❣️❣️❣️
අදනම් අපෙ කුරුළු ජෝඩුව ඉන්නවා එකට 👫 මහී අසෙනි ❤
ලන්කාවේ ජනප්‍රියම කතාව ❤❤
Adarei mahi aseni dennatama❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤
බොහෝ ම ස්තූතියි දෙරණ අපට නත්තල ට දීපු තෑග්ගට අසිනි මහී ඉන්න කොටස් දැම්මට ආත්ම්ට ටියාට වඩා අසිනි තමයි මහීට ගැලපෙන්නේ
මහි මැනිකේ කියද්දි අදරේ හිතේනව💗💖💖😘😘😘
@kanthiwinodahewa5031