@prasadadikari8761

බිනරිව ගැලපෙන්නෙ කලණට🥺❤️... ..

@rollamolla-rq1gt

අසෙල පටිටචරිතේ...කලණ නිකිණි ලස්සන වේයි.කො තුෂි කතාවේන් අයින් වේලාද..අතුල අයියත් නැද්ද අපේ කුරුලු❤❤ ජොඩුව කොටසක් තිබුනෙම නර

@MAl-uv3ze

අසේල තමා ගැමිම මරැ එවගේම තමා පෝලා කට කැවත් කියන්න තියේන දේ කියනවා මුනටම මරැ පෝලා 💪💪💪💪💪💪💪👌👌👌👌👌

@KalaniImesha-ml7hs

බිනරි ලස්සනයි ❤

@SUNETHRA.KANKANAMGE

අසේල  නියම  ගැම්මක් ❤❤❤❤පොලාගේ  උත්තරේ  නියමයි  ❤❤❤❤  කලන  තුෂි  ඉන්නවා  හොදද  ❤❤❤❤❤❤❤

@HirunaKethaka-y2q

අසේලගේ මාර ගැම්මක්. සුරන්ජිත්ට කෙල වෙයි වගේ

@thissakumara5682

ආසම චරිතෙ කලන වෙලා දන්

@ChithraDewage

අෙස්ල තමා දැන් සුපිරිම චරිතය ❤❤❤❤❤❤❤❤

@AsankaUdayarathna-yz5nv

ammo kalana ayyage manamala hinava❤❤❤❤❤❤

@nuwandikaMalshani

හැමදාම අසේනී❤මහී ඉන්න කොටස් දෙන්නකො

@RenukaJayasingha-k5o

අසේල  චරිත ය නම්  දැන් නියමයි ...මහි❤  අසනි   දැන්   නැත්තේ   ඇයි...කලන   ❤❤

@SeetaSeeta-v7z

නිකිනි බිනරි දෙන්නටම කලන අයියට හිත ගිහින් වගේ❤❤

@Kavindya-k7q

බිනරි තමයි සෙට් වෙන්නෙ එයා කොළඹ යනවා කියලා දවසක් කිව්වෙ එහෙදි දෙන්නා සෙට් වෙයි 😂

@Sunilsi-yc9np

අසේල නම් පට්ට චරිතයමයි සුපිරි .කතාවට මාරගැම්මක් තියෙන්නේ.💞💎😆😄😃🪷🇱🇰

@Deepikachandani-h5w

අම්මෝ මොරවක  අන්කල් ගැම්ම 👍👍👌 හොද වැඩේ කල්පනට 😂😂

@DulanjisewminiRajapaksha

කලන, නිකිනි හිනාව ලස්සනයි ❤

@sriyanisrinyani5219

මොරවක  මුදලාලි  චරිතය   අතිවිශිෂ්ඨයි

@chathurangakariyawasam3993

මමනම් කමති වෙද ගෙදර නංගිට නෙවෙයි. අක්කට.😌😌

@Sadasavi-ld4mz

කලන ❤️❤️❤️❤️❤️❤️❤️මරු දැන් ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹😊😊😊😊😊🥰🥰🥰🥰👏🏻👏🏻

@RamaRama-i5n

නැන්දම්මා  මාමා එන්නේ  ඔප දුප හොයන්ට ❤❤