Loading...

මේ විදිහට ගෝවා තෙල් දාලා බලන්නකෝ, රසම රසයි | Gowa Thel Dala | Tempered Cabbage Sinhala

65161 892________

Tempered Cabbage Recipe Sinhala | Gova Themparaduwa | Gowa Thel Dala

Hi, I'm Gositha, Ready to tantalize your taste buds with a burst of flavor? Our Gowa Thel Dala (Tempered Cabbage) recipe is a delicious, elegant, and aromatic dish that will elevate your meal game. With its perfect balance of spices and tender cabbage, this dish is sure to impress. Get ready to experience a delightful combination of textures and flavors with every bite!

Cooking Time: 4-5 Minutes

Ingredients:

ගෝවා තෙම්පරාදුව සෑදීමට | To Make Tempered Cabbage,
• ගෝවා, ග්‍රෑම් 250 | Cabbage, 250 Grams
• ළූනු, ගෙඩි ½ (කපාගත්) | Onion, ½ (Chopped)
• රම්පේ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
• ඉගුරු & සුදු ළූනු පේස්ට්, මේස හැදි 2 | Ginger & Garlic Paste, 2 Tbsp
• කුරුදු පොතු, පොඩි කෑල්ලක් | Cinnamon Sticks, A Smal Piece
• උම්බලකඩ, මේස හැදි 2 | Maldive Fish, 2 Tbsp
• අබ ඇට, තේ හැදි ½ | Mustard Seeds, ½ Tsp
• කහකුඩු, තේ හැදි 1 | Turmeric Powder, 1 Tsp
• කෑලි මිරිස්, තේ හැදි 1 ½ | Chili Flakes, 1 ½ Tsp
• තුනපහ කුඩු, තේ හැදි 2 | Curry Powder, 2 Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• තෙල්, මේස හැදි 3 | Oil, 3 Tbsp

හායි, මම ගෝසිත. අද මම ආගෙන ආවේ ගෝවා තෙල්දාන රසම ක්‍රමය. මේ විදිහට හදනකොට ගොඩක්ම ලේසියි. ඔයාල ගෝවා තෙල් දාන්නේ මේ විදිහට නෙමේනම්, මෙහෙම හදලා බලන්නකෝ.
Enjoy!

Follow us on Facebook - www.facebook.com/ceylonkitchenofficial

Gowa Baduma | Gowa Thelata | How To Make Tempered Gowa | ගෝවා තෙම්පරාදුව | ගෝවා තෙල් දාලා
#cabbage #gowatheldala #gowa

Chapters,
Intro & Ingredients 0:00
Making Tempered Cabbage 0:25
Preserving 2:25

コメント