Loading...

ඌරු මස් ඩෙවල් හදමු! | Devilled Pork Recipe SInhala | Pork Dewal | Urumas Dewal

25388 455________

Devilled Pork Sinhala | Uru Mas Deval In Sri Lanka | Dewal Hadana Hati

Hi, I'm Gositha, Prepare to tantalize your taste buds with our fiery and flavorful Devilled Pork recipe! This dish combines tender pork with a perfect blend of spices, creating a bold and zesty experience that will leave you craving more. Whether you're hosting a dinner party or just looking to spice up your weeknight meals, this recipe is sure to impress. Get ready to bring some heat to your kitchen with our Devilled Pork!

Cooking Time: 20-30 Mins

Ingredients:

පෝක් සීසන් කිරීමට සහ ෆ්‍රයි කිරීමට | To Season & Fry Pork,
• ඌරු මස්, ග්‍රෑම් 400 | Pork, 400 Grams
• විනාකිරි, මේස හැදි 1 | Vinegar, 1 Tbsp
• සෝයා සෝස්, මේස හැදි 2 | Soy Sauce, 2 Tbsp
• මිරිස් කුඩු, මේස හැදි 1 | Chili Powder, 1 Tbsp
• තුනපහ කුඩු, මේස හැදි 1 | Curry Powder, 1 Tbsp
• කහ කුඩු, තේ හැදි 1 | Turmeric Powder, 1 Tsp
• ලුණු, මේස හැදි ½ | Salt, ½ Tbsp
• තෙල්, මේස හැදි 2 & ගැඹුරු තෙලේ බැදගැනීමට | Oil, 2 Tbsp & To Deep Fry

පෝක් ඩෙවල් එක සෑදීමට | To make the Devilled Pork,
• ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Largely Chopped)
• අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)
• මාළු මිරිස්, කරල් 1 (කපාගත්) | Capsicum, 1 Pod (Chopped)
• තක්කාලි, ගෙඩි 1 (කපාගත්) | Tomato, 1 (Chopped)
• ඉගුරු & සුදුළූනු පේස්ට්, මේස හැදි 1 ½ | Ginger & Garlic Paste, 1 ½ Tbsp
• තක්කාලි සෝස්, මේස හැදි 5 | Tomato Sauce, 5 Tbsp
• සෝයා සෝස්, මේස හැදි 2 | Soy Sauce, 2 Tbsp
• ගම්මිරිස් කුඩු, මේස හැදි ½ | Pepper Powder, ½ Tbsp
• කෑලි මීරිස් කුඩු, මේස හැදි 1 | Chili Flakes, 1 Tbsp
• ලුණු, මේස හැදි ½ | Salt, ½ Tbsp
• තෙල්, මේස හැදි 3 | Oil, 3 Tbsp

හායි, මම ගෝසිත. අද මන් ඔයාලට කියලා දෙන්නේ ඌරු මස් වලින් රසම රස ඩෙවල් එකක හදාගන්න විදිහයි. මේක ඉතින් පාටි එකකට වගේම ගෙදරදි කෑම වේලකට හදාගන්න උනත් නියමයි.

Follow us on Facebook - www.facebook.com/ceylonkitchenofficial

Pork Devilled | Devilled Pork Recipe Sri Lanka | How to Make Devilled Pork In Sinhala |ඩෙවල් | පෝක් ඩෙවල් | ඌරු මස් ඩෙවල්
#devilledpork #porkdewal #dewal

Chapters,
Intro & Ingredients 0:00
Seasoning & Frying 0:25
Making Deviled Pork 3:00
Preserving 5:11

コメント