Loading...

සුප් කැට නැතුව, හරිම රසට "එළවළු සුප්" හදමු! | Vegetable Soup Sri Lanka | Elawalu Soup Sinhala

33459 517________

Elawalu Sup Sinhala | Vegetable Soup In Sri Lanka | Elavalu Sup Recipe

Hi, I'm Gositha, Embark on a culinary journey to the tropical paradise of Sri Lanka with our tantalizing Vegetable Soup recipe. Bursting with vibrant flavors and wholesome goodness, this soup is a celebration of the island's rich culinary heritage. Get ready to warm your soul and delight your taste buds with each spoonful of this aromatic creation!

Cooking Time: 20-30 Mins

Ingredients:

එළවළු සුප් එක සාදාගැනීමට | To make Vegetable Soup,
• පරිප්පු, කප් ½ | Dhal, ½ Cup
• ගෝවා, කප් 1 (කපාගත්) | Cabbage, 1 Cup (Sliced)
• අල, 1 (කොටුවට කපාගත්) | Potato, 1 (Diced)
• කැරට්, 1 (කොටුවට කපාගත්) | Carrot, 1 (Diced)
• ළූනු, කප් ½ (කොටුවට කපාගත්) | Onion, ½ Cup (Diced)
• බෝංචි, කරල් 4 (කපාගත්) | Green Beans, 4 Pods (Chopped)
• ලීක්ස්, කප් ½ (කපාගත්) | Leeks, ½ Cup (Chopped)
• ග්‍රීන් පීස්, ග්‍රෑම් 100 |
• සුදු ළූනු, බික් 3 (පොඩියට කපාගත්) | Garlic, 3 Cloves (Chopped)
• කරපිංචා, ඉති 1 | Curry Leaves, 1 Stalk
• ගම්මිරිස් ඇට, තේ හැදි ½ | Pepper, ½ Tsp
• බටර්, මේස හැදි 1 | Butter, 1 Tbsp
• කොත්තමල්ලි කුඩු, තේ හැදි ½ | Coriander Powder, ½ Tsp
• ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp
• වතුර, ලීටර් 1 | Water, 1 Letre

හායි, මම ගෝසිත. එළවළු සුප් කියන්නේ අපි ගොඩක් ආස දෙයක්නේ. හැමෝටම අසනීප්‍යක් උනහම හදලා දෙන්නේ සුප් නේහ්. ඉතින් මේ විදිහට ඕනි වෙලාවක ඔයාලට සුප් හදාගෙන බොන්න පුලුවන්.

Follow us on Facebook - www.facebook.com/ceylonkitchenofficial

Elawalu Sup Hadana Hati | Soup Recipes Sri Lankan | How to Make Vegetable Soup | එළවළු සුප් | එලවලු සුප්
#elawalusoup #vegetablesoup #elawalusup

Chapters,
Intro & Ingredients 0:00
Making Vegetable Soup 0:25
Preserving 3:47

コメント